පසු ගිය දා පැවති "සමස්ත ලංකා පාසල් කරාටේ තරඟාවලියෙන්"
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ යසස්, අනුකි,සුමන්දි ,රෙශනුයන දරුවන්.රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02 ජයග්‍රහණය කරමින් සමස්ත ලංකා තරඟාවලියේ විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අප විද්‍යාලය සමත් විය.ඒ සඳහා දායකත්වය සැපයූ ආචාර්ය මණ්ඩලය සහ පුහුණුකාර තුමා දරුවන් ඇතුළු සැමට උණුසුම් සුභ පැතුම් !






