තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කාරාටේ කන්ඩායම පැවති ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ශූරතාවලිය 2024 පළාත් තරගාවලියේ ශූරතාවයන්
දිනා ගත් අප පාසලේ සියලුම දරු දැරියන් හට ගරු විදුහල්පතිතුමා , පුහුණු ගුරුතුමා සහ ක්‍රීඩා භාර ගුරුතුමියගේත් ,කරාතේ සංගමයේත් උණුසුම් සුභ පැතුම් එක් කරන අතර
ලැබූ ජයග්රහණයන් .......
අනුකි අශීනා- 13 පහළ කාතා ඉසව්ව්වෙන් පළමු ස්ථානය (රන් පදක්කම) සහ කුමිතේ ඉසව්ව්වෙන් - 40 බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගත් අතර
සෙතුකි හිරුපමා- 13 පහළ කාතා ඉසව්ව්වෙන් පළමු ස්ථානය සහ කුමිතේ ඉසව්ව්වෙන් පළමු ස්ථානය (රන් පදක්කමත්)
ගීනුල කෞශල්‍ය - 10 න් පහළ කාතා ඉසව්ව්වෙන් දෙවන ස්ථානය (රදී පදක්කම) දිනා ගත් අතර
සෙනුවර විජයලත්-10 පහළ කාතා බාලක ඉසව්ව්වෙන් තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම ) දිනා ගැනීමට සමත් විය.
දරුවන් සියලුම දෙනාට ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා ශූරතාවලිය මේ අයුරින් ම දිනාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .
එසේම දරුවන් හට පුහුණුවීම් ලබාදෙන මහින්ද රාජකරුණා මැතිතුමා ඔබටද අප සැමගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි.






