මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්) ,
සබරගමු පළාත නියෝජනය කරන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ දුමිනි දිසානායක ශිෂ්‍යයාවට උණුසුම් සුබ පැතුම් ..ක්‍රීඩා භාර ආචාර්ය හශානි ගුරු මවුතුමිය හා පුහුණු ආචාර්ය මංජුල බෝපිටිය ..මහතාට ගෞරවනීය ස්තූතිය !!






