ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා (සමස්ත ලංකා )තරඟාවලිය -2024 න් විශිෂ්ට ජයග්‍රහණය

ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා (සමස්ත ලංකා )තරඟාවලිය -2024 න් විශිෂ්ට ජයග්‍රහණය

අද පැවති ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා (සමස්ත ලංකා )තරඟාවලිය -2024 න්

විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් 16 න් පහළ 400m ඉසව්වේ ලෝකඩ පදක්කම සමග තෙවන ස්ථානය ජයග්‍රහණය කළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය චමිදු ..ශිෂ්‍යයාට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්