ජගත් පරිසර දින සැමරුම සබරගමුව පළාත් ජයග්‍රහණය ලද තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ..විශිෂ්ටයන් ...හට උණුසුම් සුබ පැතුම්
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk