ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය

කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය

කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය ,සේනානියේ අභිමානය,ඊයෙට යෙදුනු ලෝක ළමා දිනය දා කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය


වෙනුවෙන් තරග වැදුණු සේනානි දූ පුතුන්ගේ හපන්කම්,දරුවන් වෙනුවෙන් නිරතුරුව කැපවෙන විදුහල්පතිතුමන් පුහුණුවහාර ආචාර්යතුමන්,සහ විෂයභාර ගුරුතුමියන් දෙපලටත් දෙමාපියන් අප සැමගේ ස්තූතිය

අවුරුදු 7න් පහළ බාලක  - එසදු

9න් පහළ බාලක -  ඔෂාන්
තෙවන ස්ථානය - සේහස්

අවුරුදු 9න් පහළ බාලිකා- අනුශූරතාව- තිසංසා
තෙවන ස්ථානය - කවිදි

11න් පහළ බාලක- අනුශූරතාව- ප්‍රමුද්කේසර
බාලිකා- ශූර - තසිනි
තෙවන ස්ථානය - තිසංසා

13න් පහළ බාලක - අනුශූරතාව - විදත් බණ්ඩාර
බාලිකා - ශූර - තසිනි

15න් පහළ බාලක - තෙවැනි ස්ථානය 2- ඔෂාන්

17න් පහළ බාලක - තෙවැනි ස්ථානය - ඔෂාන්