ක්රියාකාරිව ප්රීතිමත් වෙමු ..2024-සබරගමුව පළාත් ප්රාථමික ක්රීඩා අවසන් තරඟාවලියෙන් ...විශිෂ්ට දක්ෂතා දක්වමින් ..
4-ශ්රේණිය,බාලක කණ්ඩායම .රිදී පදක්කමත්.
3- ශ්රේණිය බාලක හා බාලිකා කන්ඩායම් ලෝකඩ පදක්කම් ද, ජයග්රහණය කිරීම වෙනුවෙන් ..
සිසු දරුවන් වෙත උණුසුම් සුබ පැතුම්!!!. ..
කැපවීම් කල පුහුණු ආචාර්ය තුමා ..ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් වෙත ගෞරවනීය ස්තූතිය .






