ප්‍රාථමික අංශයේ ..ක්‍රියාකාරිව ප්‍රීතිමත් වෙමු.රීතිමත් වෙමු*තිති .
2024-කෑගල්ල කලාප තරග වලින් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ..
3-ශ්‍රේණිය බාලිකා-3 වන ස්ථානය
3-ශ්‍රේණිය බාලක 3 වන ස්ථානය
4-ශ්‍රේණිය බාලක-3වන ස්ථානය
ජයග්‍රහණය කරමින් ..පළාත් අවසාන තරග සදහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්!






