2022 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් මෙහෙය වන සමස්ත ලංකා කාන්තා ක්‍රිකට් තරගයේ (19න් පහළ) ජාතික මට්ටමේ හොඳම පන්දු යවන්නිය(පැහැසරණි නිමේෂිකා) සහ හොඳම කඩුළු රකින්නිය(තරුෂි විජයතිලක) බිහි කිරීම.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk