ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
 2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්‍රහණය

2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්‍රහණය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්රහණය කර මීලඟ වටය සඳහා සුදුසුකම් ලැබීය

.මේ සඳහා කැපවූ කන්ඩායම භාර ආචාර්යතුමිය ට පුහුණුකාර තුමා ඇතුළු සියලුම ක්රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම් !