ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩිකාවක් වන මේධානි ජයමාන්න ක්‍රීඩිකාව දැයට දායාද කිරීම.
නව පළාත් වාර්තා 2 ක් සමඟින් මලල ක්‍රීඩා සමස්ත පිරිමි පළාත් තෙවන ස්ථානය ජයග්‍රණය කිරීම. (කාන්තා සිව්වන ස්ථානය).
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2025 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk