වොලිබෝල් ක්‍රීඩා තරග වලින් 16න් 18න් හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස තරග ශූරතාවය දිනා ගනිමින් කලාප තරග සඳහා සහභාගී වූ අතර ඉන් 16න් හා 20න් පහළ කණ්ඩායම් කලාප ශූරතාවය දිනා ගන්නා ලදී. 20න් පහළ බාලක කණ්ඩායම කොට්ඨාස අනුශූරතාවය දිනා ගැනීම සිදු විය.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2025 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk