අප විද්යාලීය මේස පන්දු ඒකකය මගින් සංවිධානය කල පලාත් මේසපන්දු තරගාවලියේ සේනානි දූ පුතුන් සිය ජයග්රහණ
ලබාගත් මොහොත ,මේ සදහා මහත් කැපවීමක් හා දරුවන් දිරි ගන්වමින් නිබද පුහුනුවීම් ලබාදුන් පුහුණුව භාර ගුරුතුමා ,සැමදාම දරුවන්ගේ යෝධ හෙවනැල්ල අප විදුහල්පතිතුමන් ,මේසපන්දු ක්රීඩාව බාර ගුරුතුමිය ,සියලුම දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් ස්තූතිය






