කෑගල්ල දිස්ත්රික් සහය දිවීමේ සැනකෙළිය-.2023
.සමස්ථ බාලිකා ශූරතාවය හා බාලක අනුශූරතාවය දිනාගත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය මළල ක්රීඩා කන්ඩායමට උණුසුම් සුබ පැතුම් !
කැපවූ ආචාර්ය මණ්ඩලය හා පුහුණු කටයුතු කල සියලුම නිලධාරීන්ට ගෞරවනීය ප්රණාමය !






