ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
 කෑගල්ල දිස්ත්‍රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක්  ජයග්‍රහනය

කෑගල්ල දිස්ත්‍රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ජයග්‍රහනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය පිහිනුම් කන්ඩායම සමස්ත ලංකා පිහිනුම් තරඟාවලිය වෙනුවෙන් කෑගල්ල දිස්ත්රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින්

1500 Freestyle=1st place

100m Bestroke=1st place

50m bestroke =1st place

400m Freestyle=1st place

200m Freestyle =2nd place

50m Butterfly =3rd place

Relay team/both =3rd place.

විශිෂ්ට පාසල බවට පත්වූ අතර මේ සදහා විශිෂ්ට සේවයක් කල පිහිනුම් භාර ආචාර්යතුමිය මේනකා වීරසිංහ මිය . විද්යාලයීය පුහුණුකරු සමන් පතිරාජ මහතා ඇතුළු සැමට ගෞරවනීය ප්රණාමය පුදකර සිටින අතර ඉදිරි තරග සදහා සුබ පැතුම් එක්කරමි ..