ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
 AAT ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කල හොඳම වාර්ෂික වාර්තාව ඇගයීමේ උත්සවයේදී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය

AAT ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කල හොඳම වාර්ෂික වාර්තාව ඇගයීමේ උත්සවයේදී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය

අද දින AAT ආයතනය හා අධ්යාපන අමාත්යාංශය මගින් සංවිධානය කල. 2023 වසර -සදහා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැති හොඳම වාර්ෂික වාර්තාව ...ඇගයීමේ උත්සවයේදී ..අධ්යාපන අමාත්ය තුමා අතින් කෑගල්ල දිස්ත්රික් ප්රථම ස්ථානය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය ජයග්රහණය කරමින් ඇගයීමට ලක්වූ අතර ඒ,වෙනුවෙන් සහය වූ සැමට ගෞරවනීය ප්රණාමය