රන්ටැඹේ ජාතික ශිෂ්ය භට මූලස්ථානයේ 2023-ජාතික ශිෂ්යභට කණ්ඩයේ සබරගමුව පළාත් ඇගයීම් කදවුර....9-වන බලඇනිය නියෝජනය කරමින්.. ශූරතාවය සමග "ප්රථම ස්ථානය
" පාසල් 40 අතරින් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය ජයග්රහණය කිරීම වෙනුවෙන් කන්ඩායම භාර ආචාර්ය තුමා හා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම් සහය දැක්වූ සැමට ස්තූතිය .....!






