ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

විද්යාලයීය ක්රීඩා පිටිය දී සහකාර බාලදක්ෂ කොමසාරිස් ආදි ශිෂ්ය රවීන්ද්ර උත්පල මහතා ගේ ප්රධානත්වයෙන් ,ජනාධිපති බාලදක්ෂයින්ගේ සමපත් දායකත්වයෙන්,බාලදක්ෂ බාර ආචාර්යතුමියගේ සංවිධානයෙන් සිදුකරන ලද අවස්ථාව ....