අද දින පැවති සමස්ත ලංකා සංගීත තරඟාවලිය -2022, පාසල් ශාස්ත්‍රීය ඒකල රාගධාරි ගායනා තරගයේ ප්‍රථම ස්ථානය සමග "සමස්ත ලංකා කිරුළ"
සබරගමු පළාත කෑගල්ල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් තරග වැදුණු තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු .ඒ සඳහා පුහුණුවීම් කටයුතු කළ අනෝමා කාරියවසම් ගුරුතුමිය ඇතුළු සංගීත අංශයේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ට ,ද මඟ පෙන්වූ පළාත් /කලාප නිලධාරීන්ට ද සහය දැක්වූ සැමට ද ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමි.






