ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලි

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලි

සමස්ත ලංකා පාසල් නාට්ය තරගාවලිය*-2024

සබරගමු පළාත..

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය...

ජේෂ්ඨ කෙටිකතා අංශය ..A -පන්තියේ සාමාර්ථයක් හා පළාත් දෙවන ස්ථානය ජයග්රහණය කරමින් සමස්ථ ලංකා අවසන් වටයට සුදුසුකම් ලබයි.

හොදම නළුවා.

හොදම නිළිය

හොදම අධ්යක්ෂනය.

හොඳම වේදිකා පරිපාලනය .

හොදම පිටපත

විශිෂ්ට රංගන කුසලතා -03

හා

ඒකල පිරිමි --පළාත් දෙවන ස්ථානය ...

ජයග්රහණය කිරීම වෙනුවෙන් කැපවූ ආචාර්ය මණ්ඩලයට ගෞරවනීය ප්රණාමය .

සිසු දරුදැරියන්ට උණුසුම් සුබ පැතුම්