සබරගමුව පළාත් පාසල් නාට්ය හා රංගකලා තරඟාවලියෙන් .වැඩිම ජයග්රහණ ලබමින්..තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය කණ්ඩායම් ...
ප්රථම ස්ථානය-මැටි කරත්තය නාට්ය (සංස්කෘතික අංශය )
දෙවන ස්ථානය-- (මායා දේවී නාට්‍ය)
තෙවන ස්ථානය-- (ගැමි නාටක රංගන)
විශිෂ්ට කුසලතා -- ඒකල -01
ලබා ගනිමින් ලැබූ ජයග්රහණය වෙනුවෙන් .දරුවන්ට උණුසුම් සුබ පැතුම් !!...
කැපවූ ආචාර්ය මණ්ඩලය හා පුහුණු කටයුතු කළ සැමට ගෞරවනීය ප්රණාමය !






