යුධ ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 75 ක් අතරින් සමස්ත ලංකා දෙවන ස්ථානය හා "හර්මන් ලූස් "කඳවුර සඳහා තරඟ වැදීම.
සමස්ත ලංකා පාසල් නැටුම් ජ්‍යෙෂ්ඨ සමූහ ප්‍රථම ස්ථානය.
සමස්ත ලංකා පාසල් නැටුම් කණිෂ්ඨ දෙවන ස්ථානය.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk