2023 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ මිශ්‍ර සමූහ නර්තන කණ්ඩායම නයි අඩි වන්නම සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ජ්‍යෙෂ්ඨ සමූහ මිශ්‍ර කණ්ඩායම ගජගා වන්නම සමස්ත ලංකා දෙවන ස්ථානයත් ලබා ගැනීම.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk