ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
නිදහස් චතුරස්‍රයේ පැවති74 වන ජාතික නිදහස් දිනයේ ශිෂ්‍ය භට බලකාය නියෝජනය

නිදහස් චතුරස්‍රයේ පැවති74 වන ජාතික නිදහස් දිනයේ ශිෂ්‍ය භට බලකාය නියෝජනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්යනායක ශිෂ්යභට බලකායේ

සාජන් S.P අමින්ත K ජයසූරිය ශිෂ්යයා....මෙවර නිදහස් චතුරස්රයේ පැවති74 වන ජාතික නිදහස් දිනයේ ශිෂ්ය භට බලකාය නියෝජනය කරමින්..

තෝලංගමුව විදු මාතාවට අභිමානයඑක් කරමින් සහභාගි විය .නිදහස් චතුරශ්රයේ පැවති ජාතික නිදහස් උත්සවයක් නියෝජනය කල විද්යාලයේ ප්රථම ශිෂ්යභටයා ලෙස ඔහු ඉතිහාස ගතවේ.පාසල වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එකතු කර සිටිමු !