ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
කණ්ඩායම් වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා 3 තෙවන ස්ථානය ( 2022- Hermann-Loos )

කණ්ඩායම් වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා 3 තෙවන ස්ථානය ( 2022- Hermann-Loos )

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්යභට ඉතිහාසයට සුවිශේෂ ජයග්රහණයක් ලබා දෙමින්

පාසල් 1750 ක් අතරින් රැංටැබේ ශිෂ්ය භට මූලස්ථානයේ දී 2022- Hermann-Loos කිරුළට තරග වැදුණු පාසල් 42 අතරින් අප කන්ඩායම ,සබරගමුව පළාත , කෑගල්ල අධ්යාපන කලාපයට හා පාසලට ඉමහත් අභිමානයක් එක් කරමින් *කණ්ඩායම් වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා 3 තෙවන ස්ථානය* ජයග්රහණය කරන ලද බවට සටහන් තබමි.

මේ සඳහා දායකත්වය සැපයූ ඛණ්ඩභාර ලුතිනන් වික්රමසිංහ මහතා ශිෂ්ය බට ආචාර්ය අබේසිංහ මහතා සුසිල් රත්නායක මහතා.ආදි ශිෂ්යභට සංගමය.ආදි ශිෂ්ය සංගමය.ආචාර්ය මණ්ඩලය.පුහුණු කටයුතු වලට මගපෙන්වූ ශිෂ්යභට 9වන බළඇණියේ සියලුම නිලධාරීමහතුන්ට හා වරකාපොල මූලස්ථාන පොලීසිය වෙත ගෞරවණීය ස්තූතිය හා ජයග්රාහි අප සිසු දරුවන් ට උණුසුම් සුබ පැතුම් එක්කරමි.