සමස්ත ලංකා පාසල් සංගීත තරග -2024..
ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ..තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ..
ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..
පුරුදු පුහුණු කළ සංගීත ආචාර්ය සුගත් සර් ඇතුලු සංගීත අංශය වෙත ප්‍රණාමය .






