2019 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් කලාපයේ 3 වන ස්ථානය ලබා ගැනීම හා සිසුන් 352 ක් අතරින් 231 ක් සමත් වීම හා ළමුන් 93 ක් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීම.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !

2019 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් කලාපයේ 3 වන ස්ථානය ලබා ගැනීම හා සිසුන් 352 ක් අතරින් 231 ක් සමත් වීම හා ළමුන් 93 ක් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීම.
© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk