අ.පො.ස (උසස් පෙළ) ප්‍රථිපල
2022 වර්ෂයේ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල පහත පරිදි ය.
•ගණිත අංශයෙන් ඉංජිනේරු පීඨයට සිසුන් දෙදෙනෙක් සමඟ විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 44කි.
•ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය පීඨයට එක් සිසුවෙක් සමඟ විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 15 කි.
• තාක්ෂණ අංශයෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 17කි.
•වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 15කි.
•කලා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 33කි.
• ඒ අනුව සමස්තයක් ලෙස සිසුන් 100කට අධික ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වරම් ලබා ඇත.
• තවද උසස් පෙළ සමත් මුළු සිසුන් සංඛ්‍යාව 287කි.






