ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
විශිෂ්ටතම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය-2022... වාර්තා කරමින් 210/220=95.45% සිංහල ගණිතය සමග 3/6 සමත්

විශිෂ්ටතම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය-2022... වාර්තා කරමින් 210/220=95.45% සිංහල ගණිතය සමග 3/6 සමත්

තෝලංගමුව ඩඩ්ලි සේනනායක මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල - 2017-2022

 

 

වසර     සමස්ත ප්‍රතිශතය       විශේෂ සඳහන් කළ යුතු කරුණු  

2017   =  87.13%

2018   =  90.09%

2019   =  90.31%

2020   =  90.34%

2021   =  91.93%

2022   =  95.45%                සිංහල ගණිතය සඳහා 210/220 (95.45%) ලබා ගැනීම

 

 

  • 2022 වසරේදී පාසල ඉතිහාසයේ ඉහළම සමස්ත ප්‍රතිශතය වාර්තා වී ඇත.

  • 2022 වසරේදී සිංහල ගණිතය සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන ඇත.

  • 2017 සිට 2022 දක්වා පාසලේ සමස්ත ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. 

 

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලුම සිසුන්ට, ආචාර්ය මණ්ඩලයට සහ සහාය දුන් සැමට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.