තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයෙන් -2022 සබරගමුව පළාත් මළල ක්රීඩා තරඟාවලියෙන් ජයග්රහණය කර සමස්ථ ලංකා පාසල් ක්රීඩා තරඟාවලිය සදහා සුදුසුකම් ලැබූ ක්රීඩක ක්රීඩිකාවන්
අද දින පාසලේ දී,ක්රීඩා ජයග්රහණ වෙනුවෙන් කැප වූ ක්රීඩා අංශයේ ආචාර්ය මණ්ඩලය සහ පුහුණුආචාර්ය වරුන් සමඟ...සහහෝගය දුන් සියලුම ආදි මළල ක්රීඩකයන් ඇතුළු සැමට ගෞරවනීය ස්තූතිය ..
ඉදිරි තරග ජයග්රහණය සදහා සුබ පැතුම් එක් කරමු.






