2023 වසර සදහා කෑගල්ල කලාපයේ ප්රතිඵල සංවර්ධන වැඩසටහන යටතේ ....
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ ප්රතිඵල සංවර්ධනය වෙනුවෙන් ,ප්රාථමික අංශයේ,අංශ ප්රධාන හා ගුරුභවතුන් සමග කලාප අධ්යාපන අධ්යක්ෂතුමිය ගේ මූලිකත්වයෙන් පැවති 2022-ප්රතිඵල වෙනුවෙන් ගුරු ඇගයීම හා 2023 සැලසුම් සකස් කිරීමේ වැඩමුළුව ..
![]() |
![]() |
![]() |








