තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය-2024- කලාදිනයට සමගාමීව පැවැත් වූ විශේෂ ආරාධිත දේශනය සහ කලා අංශයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය
පසුගියදා විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ප්‍රවීණ රංගන ශිල්පී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය "ප්‍රසන්නජිත් අබේසූරිය" මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය කලා අංශයේ ආචාර්ය මණ්ඩලය කැපවීමෙන් සහෝදර පාසල්වල ද දරුවන් වෙනුවෙන් කරන්නට යෙදුණු උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය






