අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්‍රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්‍යාලයීය ආයතනයේ දී ආරම්භ විය.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය සිසුන් ද ,ආචාර්ය මණ්ඩලය සමග සහභාගි වූ අතර..ඒ සදහා දායකත්වය සැපයූ සැමට ගෞරවනීය ස්තූතිය






