පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්
අප විද්යාලයේ තාක්ෂණ අංශයේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන ලද නවීකරණය කරන ලද රිලවුන් එළඹීමේ ඩ්රෝණ යානය සමස්ත ලංකා තුන්වන ස්ථානයත්,,වැඩි දියුණු කරන ලද රොබෝ..විශිෂ්ට කුසලතා සම්මානයත් ජයග්රහණය කරමින් සබරගමු පළාතටත් කෑගල්ල පුරවරයටත් අභිමානයක් ගෙන ඒම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්







