තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය 2023 ...2021වසරට අදාලව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ප්‍රධාන ආරාධිත කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා අංශයේ "මහාචාර්ය සමීර සමරකෝන්" මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් .
කලාප අධ්‍යාපන අධ්යක්ෂ තුමිය ප්රමුඛ අධ්‍යාපන අධ්යක්ෂ මණ්ඩලය ,ආචාර්ය මණ්ඩලය ,දෙමාපියන් ,ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් තුමා ,පාසල් සංවර්ධන සමිතිය ලේකම් තුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ,පොලිස් ස්ථානාධිපතිතුමා ,ඇතුළු රාජ්‍ය ආයතන ප්රාධානීන්,හා ආරාධිත අමුත්තන් ..ගේ සහභාගිත්වයෙන් ..විද්‍යාලයීය සංවිධායක මණ්ඩලයේ සහහාගිත්වයෙන් ,ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් අභිමානවත් ලෙස පවත්වන ලදී ,විශිෂ්ටයන් ,අතර ,විශිෂ්ටත්වයට පත් දූ පුතුන් ට ,උණුසුම් සුබ පැතුම් ..එක් කරන අතර ..සහය දුන් සැමට ගෞරවනීය ප්‍රණාමය ...
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |












