තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය උසස්පෙළ විද්‍යා අංශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් "රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව "
උසස් පෙළ අංශයේ ආචාර්ය මණ්ඩලයේ දැඩි කැප කිරීමකින් පවත්වන ලදී.මේ සඳහා සහය දුන් විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ඔබ සැමට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි .සිසුන්ට විශිෂ්ට ප්‍රතිඵල ප්‍රාර්ථනා කර සිටිමු.






