කෑගල්ල අධ්යාපන කලාපයේ ගණිත අංශය මගින් සංවිධානය කරන ලද 2022 අපොස සාමාන්ය පෙළ විභාගය සදහා ගණිතය ප්රතිඵල සංවර්ධනය වෙනුවෙන් .. ප්රතිකාර්ය ඉගැන්වීම් කටයුතු
.තෝලංගමුව මධ්ය විද්යාලය හා සහෝදර පාසල් වෙනුවෙන් ..සිදුකරන ලදී .මෙම අවස්ථාව සදහා ගණිතය අධ්යක්ෂ මෛත්රී රුවන් මැතිතුමා ද සහභාගි විය..දරුවන් වෙනුවෙන් සිදුකරන ලද සත්කාරයට ගෞරවනීය ප්රණාමය !
![]() |
![]() |








