තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මගින් 2024 ..5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්‍ය 96/93 කණ්ඩායමේ සත්කාරයෙන් -14 වරට පවත්වන ලද පෙරහුරු පරීක්ෂණය ,සම්මන්ත්‍රණය හා දෙමාපිය දැනුවත් කිරීම හා ඇගයීම
විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී පවත්වන ලදී .උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය සිසුන් සියලුම දෙනාට ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය පතමු






