තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය 96 කණ්ඩායම මගින් මෙවර ශිෂ්යත්ව විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් පැවැත්වූ..පෙරහුරු විභාගය හා ,සම්මන්ත්රණය
(ආදි ශිෂ්ය 65/70 කන්ඩායම ද එකතුව) විද්යාලයීය ප්රධාන ශාලාව දී සිදු කෙරිණි ..ඒ වෙනුවෙන් ගෞරවනීය ප්රණාමය පුදකර සිටිමු






