ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

03. "ජනාධිපති බාලදක්ෂයින්" ලෙස අභිෂේක ලත් සේනානියන්ට සුභ පැතුම් !

මෙවර තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් "ජනාධිපති බාලදක්ෂයින්" ලෙස අභිෂේක ලත්
ජනිදු බෝධිනාරායන,දුලංජන සඳරුවන්,තේජාන් රූපසිංහ,ප්‍රසන්න ධනංජය ...යන දරුවන් සිව් දෙනෙකු අද දින පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ දී ගරු ජනාධිපතිතුමා නියෝජනය කරමින් සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා අතින් ...පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම නිලධාරීන් ඉදිරියේ ජනාධිපති බාලදක්ෂයින් ලෙස විශිෂ්ට ඇගයීමට ලක් විය ..මේ සදහා දායකත්වය සැපයූ කෑගල්ල බාලදක්ෂ දිසා කොමසාරිස් නන්දලාල් මැතිතුමා.සහකාර කොමසාරිස් වල්පොල මැතිතුමා ,බාලදක්ෂ භාර ආචාර්යතුමියන් වන ජයමිණි ධර්මසේන හා උත්පලා රාජපක්ෂ ගුරුතුමිය ආදි බාලදක්ෂයින් ඇතුලු ආචාර්ය මන්ඩලයේ කැපවීමෙන්..මෙම විශිෂ්ට ජයග්‍රහණය සේනානි විදු මෑණියන් ට ලබා දෙන ලදී ...ඔබ සැමට උනුසුම් සුභ පැතුම් !