ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

පරිසර නියමු - 04.

05. 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ  උත්සවය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ චාම් උත්සවය ...අද දින විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී පැවැත්විනි. පරිසර නියමු දරුවන්ට සුබ පැතුම් එක් කරමු...එම අංශයේ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ස්තූතිය !