ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

01. 2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්

ජයග්‍රහණය

2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්... ජයග්‍රහණය කල
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ,,,බාලදක්ෂ කන්ඩායමට හා පුරුදු පුහුණු කළ ජයමිණි,චමරි ආචාර්ය මන්ඩලයේ දෙපලට ත්,පුහුණු කටයුතු කළ සිදත්,ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම් ..සමග ගෞරවනීය ප්‍රණාමය 


02. 2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්

      ජයග්‍රහණය

2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්... ජයග්‍රහණය කල
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ,,,බාලදක්ෂ කන්ඩායමට හා පුරුදු පුහුණු කළ ජයමිණි,චමරි ආචාර්ය මන්ඩලයේ දෙපලට ත්,පුහුණු කටයුතු කළ සිදත්,ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම් ..සමග ගෞරවනීය ප්‍රණාමය


03. "ජනාධිපති බාලදක්ෂයින්" ලෙස අභිෂේක ලත් සේනානියන්ට සුභ පැතුම් !

මෙවර තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් "ජනාධිපති බාලදක්ෂයින්" ලෙස අභිෂේක ලත්
ජනිදු බෝධිනාරායන,දුලංජන සඳරුවන්,තේජාන් රූපසිංහ,ප්‍රසන්න ධනංජය ...යන දරුවන් සිව් දෙනෙකු අද දින පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ දී ගරු ජනාධිපතිතුමා නියෝජනය කරමින් සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා අතින් ...පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම නිලධාරීන් ඉදිරියේ ජනාධිපති බාලදක්ෂයින් ලෙස විශිෂ්ට ඇගයීමට ලක් විය ..මේ සදහා දායකත්වය සැපයූ කෑගල්ල බාලදක්ෂ දිසා කොමසාරිස් නන්දලාල් මැතිතුමා.සහකාර කොමසාරිස් වල්පොල මැතිතුමා ,බාලදක්ෂ භාර ආචාර්යතුමියන් වන ජයමිණි ධර්මසේන හා උත්පලා රාජපක්ෂ ගුරුතුමිය ආදි බාලදක්ෂයින් ඇතුලු ආචාර්ය මන්ඩලයේ කැපවීමෙන්..මෙම විශිෂ්ට ජයග්‍රහණය සේනානි විදු මෑණියන් ට ලබා දෙන ලදී ...ඔබ සැමට උනුසුම් සුභ පැතුම් !


04. කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ අනුශූරතාවය සමග 2 වන ස්ථානය ජයග්‍රහණය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 2023... පාසල් 27 අතරින් කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ අනුශූරතාවය සමග 2 වන ස්ථානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බාලදක්ෂ කටයුතු භාර ආචාර්ය මණ්ඩලය හා පුහුණු කළ හා සහය දුන් සැමට ස්තූතිය .. ජයග්‍රහණය කළ දරුවන්ට උණුසුම් සුබ පැතුම්


05. 2023 බාලදක්ෂ  කදවුර 

අද දින 2023-07-01 තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ දරුවන්ගේ කදවුර සාර්ථක කරගැනීමට සදහා සහය දුන් සැමට තුති...


06. 2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම
විද්‍යාලයීය ක්‍රීඩා පිටිය දී සහකාර බාලදක්ෂ කොමසාරිස් ආදි ශිෂ්‍ය රවීන්ද්‍ර උත්පල මහතා ගේ ප්‍රධානත්වයෙන් ,ජනාධිපති බාලදක්ෂයින්ගේ සමපත් දායකත්වයෙන්,බාලදක්ෂ බාර ආචාර්යතුමියගේ සංවිධානයෙන් සිදුකරන ලද අවස්ථාව ......