01. 2024-මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්‍රධානය හා රුක් රෝපණය කිරීමේ
වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්‍රදර්ශනය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේදී 2024-මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්‍රධානය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්‍රදර්ශනයත්
අද දින කෑගල්ල ප්‍රධාන පරිසර නිලධාරීතුමිය හා ප්‍රධාන ජල ජීවී පරිසර නිලධාරිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කෘෂිකර්ම අංශය ආචාර්ය මණ්ඩලය පරිසර නියමු කණ්ඩායම සහභාගිත්වයෙන් අභිමානවත්ව සිදු කෙරුණු මොහොත.
02. පරිසර නියමු භටයන්.. ජනාධිපති පරිසර පදක්කම සදහා රාජ්‍ය ආයතන වලට ශ්‍රමදාන කටයුතු වලින් දායකත්වය සැපයූ විශිෂ්ට අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය පරිසර නියමු භටයන්.. ජනාධිපති පරිසර පදක්කම සදහා රාජ්‍ය ආයතන වලට ශ්‍රමදාන කටයුතු වලින් දායකත්වය සැපයූ විශිෂ්ට අවස්ථා.
03. පරිසර නියමු කන්ඩායම හා තෝලංගමුව සිංහ සමාජය එක්ව සිදුකරන ලද පරිසරය පිරිසිදු කිරීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය පරිසර නියමු කන්ඩායම හා... තෝලංගමුව සිංහ සමාජය එක්ව සිදුකරන ලද පරිසරය පිරිසිදු කිරීමේ උතුම් සත්කාරය වෙනුවෙන් ගෞරවනීය ප්‍රණාමය

04. 2023- පරිසර නියමු ජාතික කදවුර සදහා සහභාගි වීම.
2023- පරිසර නියමු ජාතික කදවුර සදහා සහභාගි වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට උනුසුම් සුබ පැතුම් !ආචාර්ය තුමිය ට ගෞරවනීය ස්තූතිය !

05. 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ උත්සවය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ චාම් උත්සවය ...අද දින විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී පැවැත්විනි. පරිසර නියමු දරුවන්ට සුබ පැතුම් එක් කරමු...එම අංශයේ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ස්තූතිය !






