ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

පරිසර නියමු

01. 2024-මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්‍රධානය හා රුක් රෝපණය කිරීමේ

වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්‍රදර්ශනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේදී 2024-මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්‍රධානය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්‍රදර්ශනයත්
අද දින කෑගල්ල ප්‍රධාන පරිසර නිලධාරීතුමිය හා ප්‍රධාන ජල ජීවී පරිසර නිලධාරිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කෘෂිකර්ම අංශය ආචාර්ය මණ්ඩලය පරිසර නියමු කණ්ඩායම සහභාගිත්වයෙන් අභිමානවත්ව සිදු කෙරුණු මොහොත.