
නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන් නිර්මාණය කළ ආරම්භක මධ්‍ය විද්‍යාල 54 තුළ ඇති අභිමානවත් පාසලක් වන කෑගල්ල කලාපයේ ,වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාල ,2024 වසරට අවුරුදු 110ක් හා මධ්‍ය විද්‍යාල ලෙස අවුරුදු 78ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් පායි.අධ්‍යාපන සංවර්ධනය,භෞතික සම්පත් සංවර්ධනය හා විෂය සමගාමී ක්ෂේත්‍රයෙන් විශිෂ්ඨ සංවර්ධනයක් ලබමින් සිටියි. තෝලංගමුව ඩඩ්ලි සේනානායකඩ නිළ වෙබ් අඩවිය ආරම්භ කරමින් ඉදිරියේදී පාසලේ සිසු දරු දැරියන්ගේ ක්‍රියාකාරකම් හා දක්ෂතා පාසල් ප්‍රජාවට හා සියලුම දේශීය විදේශීය වෙබ් අඩවිය භාවිතා කරන ඔබ සැමට පරිශීලනය කිරීමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
නව සහශ්‍රකයට නැණ ගුණ සපිරි විශිෂ්ටයන්
යහපත් මග පෙන්වීමක් තුළින් අභියෝගයන්ට අභියෝගයක් වන පරිදි අධ්‍යාපන නිපුණතා සංවර්ධනය කරගත් පරිසර හිතකාම් විශිෂ්ටයන් සමාජානුගත කිරීම.